Home

aknda.,mdsa

Got any comments?

Get in touch: apabhransa@gmail.com

බ්‍රිස්බේන් ලංකාරමය මිනිස් ජාවාරමට අතපොවන තිප්පොලක්ද ?

බුදු සසුනට ‘සංඝ කල්ලි’ අලුත් හෝ අපූර්ව දෙයක් නොවේ. ‘කල්ලි’ යන්න භාෂා ව්‍යවහාරය තුළ ‘කණ්ඩායම්’ යන්නට පර්යායව යෙදෙන පදයකි. ‘එක්ව කටයුතු කරන පිරිස’ යන්න එහි සරල අදහසය. එනයින් ගත් කල බුදු සසුනේ මුල්ම සංඝ කල්ලි ගැසීම සිදුවන්නේ දේවදත්ත නමැති භික්ෂුවගේ නායකත්වයෙනි. බුදු සමයෙහි හමුවන තවත් සංඝ කල්ලියක් වන්නේ ‘ඡබ්බග්ගිය’ භික්ෂූන් ය.  මේ බරපතළ සංඝ කල්ලි ගැසීම් … Continue reading බ්‍රිස්බේන් ලංකාරමය මිනිස් ජාවාරමට අතපොවන තිප්පොලක්ද ?

කන්නෙ එලවලු වූනාට බොක්කේ දඩ මස්- ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක ජවනිකාව

කලක් ඇසුරින් කෙනෙකුගේ සිල් ගැන යමක් දත හැකි වුවත්, මඳක් ඇසුරින් සිල් කඳන් යැයි  සිතත් නුනුවණ දන අහෝ මුවේ සිනහව හදවතේ නැති බොරුව පෙන්වන ලෝකයා වෙත පිටතට එකක් ඇතුලට එකක් ලෙස චරිත දෙකකින් පෙනී ඉඳිමින්⁣ ලොවක් රවටන කපටි පුඟුලෝ මහාගුණවත් ලෙස ම සිතනා  මනුදහම් සහ ගුණය හරි හැටි  නාඳුනන අසරණ දනන්…. බයංකර වූ සසරෙ ඇති තතු  … Continue reading කන්නෙ එලවලු වූනාට බොක්කේ දඩ මස්- ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක ජවනිකාව

නිවන් දකින්න සිවුරු හැරිය හාමුදුරුවන්ගේ බාර් බණ(කෙටි කතාව)

පහුගිය දවසක පබ් එකට ඇතුලුවෙනකොටම දැකලා පුරුදු කෙනෙක් පබ් එකට ගොඩවුනා. තට්ටය වැසෙන්න තොප්පියකුත් සමග ඔහු ඇඳන් හිටියෙ කොට කලිසමක් සහ ටී-ෂර්ට් එකක්. ‘මහත්තයට මාව අඳුරන්න බැරිද ?’ උඩු රැවුලෙන් යුතු ඒ තැනැත්තා ඉතාම ප්‍රසන්න සිනහවකින් මුව සරසගෙන විමසා සිටියා. ‘හද්දෙයියනේ, මේ අපේ හාමුදුරුවො නේද ?’ ‘ඔව් මම සාමින්ද හාමුදුරුවෝ. ඉස්සර මගේ නම පාතේගම සාමින්ද … Continue reading නිවන් දකින්න සිවුරු හැරිය හාමුදුරුවන්ගේ බාර් බණ(කෙටි කතාව)